මොවුන් වියලි  කලාපයේ දැඩ්සේ වාසය කරයි..



හාල්දණ්ඩන් අතුරින් බහුලම ව්‍යාප්තිය දක්වන්නේ තුරු හාල්දණ්ඩන්ය. 



ඉතා දිගු සිහින් සිලින්ඩරාකාර ශරීරයක් ඇති බැවින් හෙළබසින් "දණ්ඩා" යන නාමය ලැබී ඇති බව අපගේ විශ්වාසයයි. 

Youtube Video

හාල්දණ්ඩන් අයත් Dendrelaphis ඝනයේ බොහොමයක් සර්පයන්ගේ ශරීරයේ අපර කොටස පෘෂ්ඨීයව ලෝකඩ පැහැවන නිසා  ඉංග්‍රීසි භාෂාවෙන් "Bronzeback / Bronzeback Tree Snake" ලෙස හඳුන්වයි. දිගු සිහින් සිරුර සුමට කොරල වලින් වැසී ඇත. 


Thnx - sam rathnayake .....